ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වෙයි
- 2018-02-07 10:34:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගල්කිස්ස බෞද්ධායතන ධර්ම විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහතික ප්‍රදානෝත්සවය විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති දිවියගහ යසස්සි නාහිමි අනුශාසනා පරිදි විද්‍යාලයීය ශාලාවේ දී පසුගියදා පැවැත්විණි.
එම අවස්ථාවට කොළඹ හැව්ලොක් සිටි සාම විහාරාධිපති ශාස්ත්‍රපති අතපත්තු කන්දේ ආනන්ද හිමි ඇතුළු සංඝරත්නය ද, ආචාර්ය මණ්ඩලය, ත්‍යාගලාභී දහම්පාසල් සිසු සිසුවියන්, ආචාර්ය මණ්ඩලය සමගින් මවුපියෝද සහභාගි වී සිටියහ.
(දෙහිවල - එච්. එම්. ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments