ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට තොරතුරැ තාක්ෂණ අංශයේ ශුරතාවක්
- 2017-11-27 16:32:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවයින පුරා පාසල් වල සහභාගිත්වයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පැවති තොරතුරැ තාක්ෂණ දින තරගාවලියේ සමස්ත ශුරතව දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් වී ඇත.
තරගාවලියේ මෘදුකාංග අංශයේ ප්‍රථම ස්ථානය සහ ග්‍රැෆික් ඩිසයින් අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ගාල්ල මහින්ද විදුහලේ තොරතුරැ තාක්ෂණ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. තොරතුරැ තාක්ෂණ අංශය භාර ආචාර්ය සුදර්ශන පරණගම මහතාගේ මගපෙන්වීම යටතේ කණ්ඩායම තරගයට ඉදිරිපත් විය.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments