ගල්කිස්ස සිරි සුමනජෝති දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය
- 2018-08-06 09:53:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“ ඈත අතීතයේ සිටම අපේ රටේ සියලු ජාතීන් හා ආගමිකයන් සහජීවනයෙන් ජනතාව ජීවත්වන බව රහසක් නොවේ. එහෙත් පසුකාලීනව එය වෙනස් වී අප ජාතිකත්වය, ආගම්වාදය මුල් කරගෙන ගහ මරාගන්නා අවස්ථා ඇති වුණේ අප සමාජයේ දූෂිත දේශපාලනඥයන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා බව කීවොත් නිවැරදි* යැයි රත්මලාන විහාරාධිපති සංගමයේ ලේකම් ශ්‍රී මල්ලිකාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය රණස්ගල්ලේ ඥානවීර හිමියෝ ගල්කිස්ස සිරි සුමනජෝති දහම් පාසල් ත්‍යාග සහතික පත් ප්‍රදානෝත්සවයේ මුලසුන දෙසුම සිදුකරමින් පැවසූහ.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ධර්මේන්ද්‍රරාමාධිපති පූජ්‍ය මීරිගම ගෝතම හිමි, විහාරාධිකාරි ශාස්ත්‍රපති බඹරපනේ සුගතානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියෝ, මවුපියෝ සංවිධානය කළහ.
(දෙහිවල - එච්.එම්.ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments