ගල්නෑව මැදි මහ විදුහලට ජිම්නාස්ටික් ශූරතාවක්
- 2018-05-18 14:06:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ජිම්නාස්ටික් කණ්ඩායම සමස්ත ලංකා ජිම්නාස්ටික් තරගාවලියෙන් සමස්ත ලංකා ශූරතාව හිමිකර ගත් බව ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති අරැණ ශාන්ත දිසානායක මහතා පැවසීය. මීගමුව මාරිස්ටෙලා ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැති සමස්ත ලංකා ජිම්නාස්ටික් තරගයෙන් ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ජිම්නාස්ටික් කණ්ඩායමට රන් පදක්කම් විසිහයක්, රිදී පදක්කම් දහතුනක්, ලෝකඩ පදක්කම් දහසයක් සමග ශ්‍රී ලංකා පාසල් ඇරබික් ජිම්නාස්ටික් සී කාණ්ඩ සමස්ත ශූරතාව දිනා ගැනීමට හැකිවූ බව ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති අරැණ ශාන්ත දිසානායක මහතා පැවසීය.
(ගල්නෑවේ සේනක බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments