ගල්පොත්තාවල කනිටු විදුහලේ නවක ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන
- 2018-03-06 17:42:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌරගස්මංහන්දිය ගා/ ගල්පොත්තාවල කනිටු විදුහලේ නවක ශිෂ්‍ය නායක මණ්ඩලයට නිලලාංඡන පැලඳවීම පසුගියදා සිදුකෙරිණ.
තේරී පත්වූ නවක ශිෂ්‍ය නායකයන් වන තක්ෂිල නදීක, ගනේෂ් නිකේෂ, අරෝෂ රණසිංහ, හසිනි රිද්මිතා, උපේක්ෂා සඳමාලි, ඉඳුවර විජේසූරිය, ශාවින්ද ජයවීර, හිරැෂි කාවින්දි හා නිශාරා ප්‍රභාශි යන සිසුන් සමග විදුහල්පති ටී.පී. විජේසූරිය, ඒ.එස්. හරිස්චන්ද්‍ර, නන්දා මාලනී, අයි.ඩි.ආර්.ආර්.සෙනෙවිරත්න, ජී.ඞී.එස්.කේ. ගුරැසිංහ, ජී.ඒ.ආර්. ශ්‍රී ලාල් හා එස්. අවින්දි ශානිකා ගුරැ මහත්ම මහත්මීහු සමග ඡායාරෑපයේ වෙති.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments