ගලිගමුව මැදි මහ විදුහලේ බාලදක්ෂයෝ සමස්ත ලංකා පළමු තැනට එති
- 2018-11-19 16:00:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා විශිෂ්ට බාලදක්ෂ කණ්ඩායම ලෙස ගලිගමුව මධ්‍ය මහා විදුහල් කණ්ඩායම හිමිකරගැනීමට සමත්ව ඇත.
පසුගියදා පැවති බාල දක්ෂ කණ්ඩායම් අතර පැවති තරගාවලියේ දී සමස්ත ලංකා විශිෂ්ට කණ්ඩායම ලෙස ගලිගමුව මධ්‍ය මහා විදුහල් බාලදක්ෂ කණ්ඩායම තේරීපත් වු බව ගලිගමුව මධ්‍ය විද්‍යාලයේ බාලදක්ෂ ආචාරිනි අනෝමා විජේරත්න මහත්මිය පැවසුවාය
ජයග්‍රාහී කණ්ඩායම ආචාර්ය මණ්ඩලය සමග ඡායාරෑපයේ වෙති.
(ගලිගමුව විශේෂ රොහාන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments