ගලේවෙල අධ්‍යාපන කලාපයේ කිටි කඳවුර පල්ලේපොළ මනන්වත්ත විද්‍යාලයේදි පැවැත්වෙයි
- 2018-11-19 11:29:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සාන්ත ජෝන් ගිලන් සේවයේ ගලේවෙල අධ්‍යාපන කලාපයේ කිටි කඳවුර පල්ලේපොළ මනන්වත්ත විද්‍යාලයේදි පසුගියදා පැවැත්වුණි. මුලස්ථාන සහකාර කොමසාරිස් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බී. ගොඩමුන්නේ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන පැවැත්වීය.
කලාපයේ පාසල් රුසක සිසු සිසුවියෝ විශාල පිරිසක් එක්වී සිටියහ. දක්ෂතා දැක්වූ කිටි නායකයකු හට පල්ලේපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් වසන්ත දිසානායක මහතා තිළිණයක් පිරිනැමූ අයුරැ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments