ගාල්ල ඩෙන්සිල් කොබ්බෑකඩූව විදුහලේ සිසු නායකයන්ට පදක්කම්
- 2018-02-02 18:40:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඌරගස්මංහන්දිය ගා/ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලේ නවක ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැඳවීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා සිදු කෙරිණ.
එහිදී කේ.ඩී. සංවිදු යශෝද්‍ය දේශප්‍රිය සිසුවාට කරන්දෙණිය කොට්ඨාසය බාර ප්‍රාථමික ගුරැ උපදේශක ධම්මිකා විජේසිංහ මහත්මිය නිල ලාංඡන පැලඳ වූ අයුරැ හා සිසු නායකයන් දිවුරැම් දුන් අයුරැ ඡායාරෑපවලින් දැක්වේ.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments