ගාල්ල පරමානන්ද මහ විදුහලේ ඉංග්‍රීසි භාෂා දිනය දා
- 2018-01-03 00:22:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල පරමානන්ද මහා විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා දින උළෙල විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්විණි. විදුහල්පතිනි චන‍්ද්‍රානි බටගොඩ මහත්මියගේ මඟ පෙන්වීම මත විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඒකකය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
ගාල්ල කලාපයේ ඉංග්‍රීසි විෂය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඩබ්. ඒ. එස්. ඩී. කල්‍යාණි , ගාල්ල කලාපයේ ඉංග්‍රීසි ගුරැ උපදේශක ඩී. ඩබ්. ආනන්ද යන මහත්ම මහත්මීහු ද ඉංග්‍රීසි භාෂා දින උලෙළට සහභාගි වුහ.
( රත්ගම ගාමිණී මහදුර )
Reply To:
Name - Reply Comment
0 Comments