ගාල්ල මහින්ද විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා...
- 2018-06-08 14:17:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය එම විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති ගාමිණි ජයවර්ධන, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි සන්ධ්‍යා රේණුකා යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම මත ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් වන විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ලලිත කලා අංශයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරැ චන්දන අමරසිංහ යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි. මෙදින සිසුන් 710 දෙනෙකුට ත්‍යාග හා සහතික පත් පිරිනැමීම සිදුවිය.
(රත්ගම ගාමිණී මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments