ගාල්ල මහින්ද විද්‍යාලයෙන් පොසොන් බැති ගී ප්‍රසංගයක්
- 2018-10-19 09:20:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ පොසොන් බැති ගී ප්‍රසංගය විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. අවට පාසල් කිහිපයක සිසු සිසුවියෝද බැති ගී ගායනයට එක්ව සිටි අතර විදුහලේ ආචාර්ය මණ්ඩලයද මඩපාත ග්‍රාමයේ දෙටු පුරවැසි සංගමයේ සාමාජික සාමාජිකාවන්ද ගීත ගායනයට එක්ව සිටීම විශේෂත්වය විය. විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගේ උපදෙස් මත විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සංගම් සාමාජික සාමාජිකාවෝ උත්සවය සංවිධානය කළහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments