ගාල්ල මහින්ද විද්‍යාලයට පරිගණක ප්‍රදානයක්
- 2019-02-12 19:57:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල මහින්ද විද්‍යාලයීය 2003 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ටැබ්ලට් වර්ගයේ පරිගණක 50ක් ලබාදීම පසුගියදා සිදුකෙරිණි.
මෙම අවස්ථාවට විදුහලේ වර්තමාන විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා, ආචාර්ය මණ්ඩලය සහ 2003 කණ්ඩායමේ ආදි සිසුහු පිරිසක් ද එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments