ගාල්ල රිච්මන්ඩ් විදුහලේ කලා සංසදයෙන් සජීවී සිතුවම් නිර්මාණ වැඩසටහනක්
- 2018-06-26 20:17:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කලා සංසදය සංවිධානය කළ සජීවී සිතුවම් නිර්මාණ වැඩසටහනක් එම විද්‍යාලයේ පරිශ්‍රයේ දී පැවැත්වුණි.
කෙටි කාලයක් තුළදී නිර්මාණය කරන ලද සිතුවම් අතරින් තෝරාගත් හොඳම නිර්මාණ සඳහා ත්‍යාග හා සහතික පත් පිරිනැමීම ද එහිදී සිදුවිය. විදුහල්පති සම්පත් වේරගොඩ මහතාද එම අවස්ථාවට සහභාගි විය.
(රත්ගම ගාමිණි මහදුර)
Reply To:
Name - Reply Comment
0 Comments