ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ශාලිප් ප්‍රසංගයදා
- 2017-10-17 12:10:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විදුහල සංවිධානය කළ “ශාලිප්“ සංගීත ප්‍රසංගය විද්‍යාලයීය සියවස් ශාලාවේ දී පසුගියදා පැවැත්විණ. විදුහලේ වර්තමාන විදුහල්පතිනි පැට්සි නිසාමලර් කන්‍යා සොයුරියගේ සංකල්පයක් අනුව පැවැත්වුණු මෙම ප්‍රසංගයේදී හය වසර සිට 13වසර දක්වා සිසුවියෝ ගායන වාදන හා නර්තන අංග ඉදිරිපත් කළහ.
ගාල්ල පදවි අනුනායක චාර්ල්ස් හේවාවසම් පියතුමා වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments