ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට වසර 123 ක් සපිරෙයි
- 2019-07-23 11:08:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට වසර 123 ක් සපිරීම නිමිත්තෙන් පාගමනක් සංවිධානය කර තිබුණි. ගාල්ල නගරයේ ගමන්ගත් මෙම පාගමනට විද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිසුහු එක්ව සිටියහ.
විදුහල්පති නයනප්‍රිය පෙරේරා මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය සංගමය එක්ව මෙම පාගමන සංවිධානය කළහ. වර්ෂ 1895 ජුනි මස 21 වන දින මෙම විද්‍යාලය ආරම්භ කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments