ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය
- 2017-12-29 11:44:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණි. සංඝමිත්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජානකී ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා විද්‍යාලයීය විදුහල්පති චාන්දනී උඩකුඹුර මහත්මිය, ආචාර්ය මණ්ඩලය, සිසුවියෝ, ආදි සිසුවියෝ සහ මවුපියෝ ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.
මෙහි දී 2016 වර්ෂයේ දක්ෂතා දැක්වූ සිසුවියන් වෙත ත්‍යාග ලබා දීම සිදුවිය.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments