ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය දා
- 2018-01-02 23:17:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ 130 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැත්විණි. එම උත්සවයට විශේෂ අමුත්තා ලෙස සහභාගී වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්. හෙට්ටිආරච්චි මහතා සිසුවියන්ට ත්‍යාග ප්‍රදානය කළ අයුරැ විදුහල්පතිනි සන්ධ්‍යා අයිරාණි පතිරණවසම් මහත්මිය ද ඡායාරෑපයේ වෙති.
( රත්ගම ගාමිණී මහදුර )
Reply To:
Name - Reply Comment
0 Comments