ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය සිඟිති දිනය
- 2018-06-15 20:09:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයීය සිඟිති දිනය ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්වුණි.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කරන අනූෂා බටවලගමගේ මහත්මිය ද විශේෂ ආරාධිත අමුත්තා ලෙස විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන විශේෂඥ වෛද්‍ය දිස්නා කොඩිකාරආරච්චි මහත්මිය ද සහභාගි වී සිටියහ.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments