ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට වසර 133 යි
- 2018-11-02 21:30:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට වසර 133ක් පිරිම නිමිත්තෙන් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පාගමන පසුගියදා පැවැත්වුණි. විදුහල්පති සන්ධ්‍යා පතිරණවසම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පාගමන විවිධ අංගවලින් විචිත්‍රවත්ව පැවතුණි. සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ වසර 133ක අභිමානය විදහා දක්වමින් මෙකී පාගමන පැවති අතර ගාල්ල සමනල ක්‍රිඩාංගණයෙන් ආරම්භ කළ පාගමන සඳහා පාසලේ සිසුවියෝ,ආදි සිසුවියෝ, ආචාර්ය මණ්ඩලය , සුබපතන්නෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. පාගමනේ විවිධ අවස්ථා ඡායාරෑපවල දැක්වේ.
(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
Reply To:
Name - Reply Comment
0 Comments