ගාල්ල හපුගල මහා විද්‍යාලයට සමස්ත ලංකා සංගීත තරග ජයක්
- 2020-02-28 08:59:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා සංගීත තරගාවලියේ ප්‍රාථමික ගී අනුවාදන අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගාල්ල හපුගල මහා විද්‍යාලයීය කණ්ඩායම් සාමාජික සාමාජිකාවෝ සමත් වූහ. පාසලේ සංගීත විෂය භාර ආචාරිනී ඩබ්.ජී.සුසන්තා මහත්මිය කණ්ඩායම පුහුණු කළ අතර හපුගල මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පති එම්.ඒ.පී.පුෂ්පකුමාර මහතාගේ උපදේශකත්වය යටතේ සිසු සිසුවියෝ තරගාවලියට ඉදිරිපත් වූහ.

(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments