ගා/ ශ්‍රී දේවානන්දයේ සනුනි මින්රාදාට සමස්ත ලංකා ජයක්
- 2018-08-02 11:52:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලැබූ &කොළොම්තොට නැත මහලු වී ....* සාහිත්‍ය තරගාවලියේ පාසල් අංශයේ ප්‍රාථමික චිත්‍ර තරගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්. එම්. සනුනි මින්රාදා සිල්වා ශිෂ්‍යාව සමත් වුවාය.
ඒ සඳහා ලද සහතික පත්‍රය සහ කුසලානය විදුහල්පති එස්. සූරියආරච්චි මහතා විසින් විශේෂ ඇගයීමක් ද සහිතව ඇයට පාසලේ දී පිරිනමන ලද අවස්ථාව ඡායාරෑපයෙන් දැක්වේ.
(විදුහල්පති - එස්. සූරියආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments