Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගොඩගම පුරාණ විහාරයේ දහම් පාසල් සිසු සිසුවියන් විසින් සංවිධානය කළ දම්සක් අධ්‍යාපනික හා නිර්මාණ ප්‍රදර්ශනය විහාරස්ථ භූමියේ දී පසුගිය දා පැවැත්විණි. ප්‍රදර්ශනයට අධ්‍යාපනික නිර්මාණ කුටි 13 ක් එක්කර තිබුණි. විහාරාධිපති කොටිගල නන්දරතන හිමි සහ දහම් පාසලේ ආචාර්ය මණඩලය, සිසු සිසුවියන් එක්ව ප්‍රදර්ශනය සංවිධානය කළහ.

ඡායාරූප-රුසිරු තරංග

DSC_5255 DSC_5259 DSC_5267 DSC_5268 DSC_5270 DSC_5271 DSC_5273 DSC_5275 DSC_5278 DSC_5281 DSC_5286 DSC_5290 DSC_5294 DSC_5295 DSC_5305 DSC_5306 DSC_5310 DSC_5311 DSC_5312 DSC_5313

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.