Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හෝමාගම - ගොඩගම සාරංගී කලායතනය වාර්ෂිකව සංවිධානය කරන කලා ප්‍රසංගය පාදුක්ක සිරි පියරතන විද්‍යාලයීය රංග ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සහ ප්‍රවීණ ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරි මහත්මිය මෙහි ප්‍රධා       න ආරාධිතයෝ වූහ.
දරැ - දැරියන් ගේ කලා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, සාරංගී කලායතනාධිපති අශෝකා ජයවර්ධන මහත්මියගේ උපදෙස් මත
සංවිධානය කළ මෙම ප්‍රසංගය නැරඹීමට විශාල පිරිසක් සහභාගි වූහ

r-2-3 IMG_0382 DSC09951 DSC09881 DSC09863 DSC09770 DSC09729 DSC00284 DSC00206 DSC00138 DSC00065

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.