ගොඩගම සුභාරතී මහාමාත්‍ය විදුහලෙන් සුභා රෑ
- 2018-07-13 22:48:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ චිත්‍ර කලා සංගමය සංවිධානය කළ &සුභා රෑ* සිතුවම් දැක්ම විදුහල් ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය මහතා සහභාගි විය.
විදුහලේ 1 – 11 ශ්‍රේණිවල සිසු දරැ දැරියන්ගේ ප්‍රකාශන චිත්‍ර, කොලාජ් චිත්‍ර, මෝස්තර නිර්මාණ, මෝස්තර හා ද්‍රව්‍ය සම්පිණ්ඩන, කැන්වස් චිත්‍ර ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණි. මෙම චිත්‍ර ප්‍රදර්ශනයේ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගත් සිසු සිසුවියන්ට සහතික පත්‍ර ප්‍රදානය හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පාලිත දේශප්‍රිය වීරසූරිය මහතා අතින් සිදු කෙරැණි.
විදුහල්පති ජේ. ආර්. සමන් මංජුල මහතාගේ ආරාධනයෙන් හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය, සැලසුම් අධ්‍යක්ෂ සී. හෙට්ටිආරච්චි යන මහත්වරැන් ද විදුහලේ ආචාර්ය මණ්ඩලයද, මවුපියෝද සිසු සිසුවියෝද සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments