ගොම්බද්දල ශ්‍රී මිහිඳු දහම් පාසලට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2017-09-12 10:06:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මූලටියන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගොම්බද්දල ශ්‍රී මිහිඳු දහම් පාසලෙහි සිසු නායක නායිකාවන් නිල ලාංඡන පැලඳවීම දහම් පාසලේ ප්‍රධානාචාර්ය, විහාරාධිපති ගොම්බද්දල සුමනවංශ හිමියන්ගේ මග පෙන්වීම යටතේ සංවිධානය කෙරැණි.
මූලටියන ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මැතිතුමාගේ සහ මූලටියන ශාසනාරක්ෂක ලේකම්, පරපාමුල්ලේ සුමන හිමියන් සහ කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩල ලේකම් ගොම්බද්දල දමිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණි. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වේ.
(ගොමිබද්දල - පාලිත මුණසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments