ගෝනාපීනූවල ප්‍රාථමිකයේ පෝතක බාලදක්ෂයන්ට පදක්කම්
- 2017-09-12 10:03:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගෝනාපීනූවල ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රථම වරට ආරම්භ කළ පෝතක බාලදක්ෂ සමූහය ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට එක්කර ගැනීම වෙනුවෙන් වූ පදක්කම් පැලඳවීම ගාලු දිසා පෝතක බාලදක්ෂ නායිකා සහාය දිසා කොමසාරිස් අම්බිකා ගුණසේකර මෙනවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්වුණි.
ගාල්ල දිසා සහාය කොමසාරිස් ගෝනාපීනූවල සාරාලංකාර මහ විදුහල්පති ෂාන් ජාගොඩ, විදුහල්පතිනි ජී. ජී. පද්මිණී මල්ලිකා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. විදුහලේ පෝතක බාලදක්ෂ නායිකා එම්. ජී. කුමුදුනී මහත්මිය පෝතක බාලදක්ෂ රුළ මෙහෙය වූවාය.
(හික්කඩුව විශේෂ අමරසේන විතානගේ)
Reply To:
Name - Reply Comment
0 Comments