Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගෝල් ෆොටෝ හබ් සුබ සාධක සංගමය ප්‍රථම වරට පවත්වනු ලැබූ ඡායාරෑප තරගය සහ ප්‍රදර්ශනය දෙදිනක් පුරා ගාල්ල නගර ශාලාවේ දී පැවැත්වුණි.
පාසල් අංශයේ තරගය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සිසුන් 130 ක් පමණ ඡායාරෑප ඉදිරිපත් කර තිබුණි. එම තරගයේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ තුසිදු කොටුවිලගොඩ හිමිකර ගත්තේය. දෙවැනි ස්ථානය බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ කේ. කලණ නිම්සර හිමිකර ගත් අතර තෙවැනි ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉදුරැ අනුහස් උඩුගම්පොළට හිමිවිය. හිටපු ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා, රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ, හිටපු පළාත් සභා මන්ත්‍රි රත්න ගමගේ යන මහත්වරැන් අතින් ප්‍රදර්ශනය විවෘත විය. 
( රත්ගම ගාමිණී මහදුර )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.