චතාරික සමයේ පාද නමස්කාරයට ජුසේවාස් පිය දහම් පාසලේ සිසුවියෝ ද එක්වෙති
- 2018-08-14 19:28:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හංවැල්ල සුරලොවට වැඩිය දෙව් මවුන්ගේ දෙව් මැදුරේ ජුසේවාස් පිය දහම් පාසලේ සිසු දරැ දැරියන්ගේ සහභාගීත්වයෙන් චතාරික සමයේ පාද නමස්කාර මෙහෙයක් පසුගියදා පැවැත්වුණි.
හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ මග පෙන්වීම යටතේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය පාද නමස්කාර මෙහෙය සංවිධානය කළ අතර එම අවස්ථාවට දහම් පාසල් සිසුහු විශාල පිරිසක් සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments