ජගත් පරිසර දිනය සමරා නාඋල පාසල් පරිසර නියමුවන්ට දැනුම
- 2019-08-22 14:38:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජගත් පරිසර දිනය නිමිත්තෙන් &ජෛව විවිධත්වය හා පරිසරය* මැයෙන් විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහන් නාඋල අධ්‍යාපන කලාපයේ නාලන්දා මහා විද්‍යාලය හා අඹන මහ විද්‍යාලවල පරිසර නියමුවන් සඳහා පැවැත්වුණි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නාඋල කාර්යාලයේ සම්පත් දායකත්වය යටතේ මෙම වැඩසටහන පැවැත්වුණි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නාඋල කාර්යාලය වෙනුවෙන් වන ව්‍යාපෘති නිලධාරීන් වන එල්.එම්.යූ.එස්.ජයතුංග, ඩබ්ලිව්.එස්.අමරජීව, නාඋල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.ඒ.එල්.එම්.ඩයස් මහතා ඇතුළු නාඋල නාලන්දා හා අඹන විද්‍යාලවල විදුහල්පතිවරැ ද දුම්බර පරිසර මිතුරෝ පරිසර සංවිධානයේ නිලධාරිහු රුසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments