ජනපති කොටගල දෙමළ විදුහලේ නිරීක්ෂණ චාරිකාවක
- 2017-06-29 17:16:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොටගල දෙමළ මහා විද්‍යාලයේ ද නිරීක්ෂණ චාරිකාවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය. අද (29දා) එම පාසලට ගිය ජනපතිවරයා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබද විමසා බැලීය.
පසුගියදා තලවකැලේ ප්‍රදේශයේ කළ සංචාරයකදී තම පාසලේ අඩුපාඩු කිහිපයක් පිළිබද එම දරුවන් ජනාධිපතිවරයා වෙත කළ දැනුම්දීම අනුව එම අඩු පාඩු සපුරා දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබුණි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments