ජනාධිපති බාලිකාවෙන් මිණි කිංකිණි
- 2018-04-20 21:05:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විසි එක් වසරක් සපුරන නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය සංවිධානය කළ &මිණි කිංකිණි* 2017 ප්‍රසංගය ජනාධිපති පිරිමි විදුහල් ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරැ දේවප්‍රිය, නිදහස් පක්ෂ කෝට්ටේ සංවිධායක ජනක රණවක, කලාප අධ්‍යක්ෂක නිර්මලා ඒකනායක, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ රන්තිලක බණ්ඩාර, ශ්‍රී ජයවර්ධනපුර කලාප තොරතුරැ තාක්ෂණ අධ්‍යක්ෂ මෙත්සිලා රත්නායක, ශ්‍රී ජයවර්ධනපුර කලාප ප්‍රාථමික අධ්‍යක්ෂ එන්. එල්. පී. කුමාරි, විද්‍යාලයීය ආරම්භක විදුහල්පතිනි මාලනී අබේසේකර දිසානායක, විදුහල්පතිනි නයනා ලක්ෂික පෙරේරා මහත්මිය ඇතුළු මහත්ම මහත්මීහු රුසක් සහභාගි වූහ.
විද්‍යාලයේ සිසු දැරියන්ගේ නැටුම් ගැයුම්වලින් ප්‍රසංගය වර්ණවත් විය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments