ජනාධිපති බාලිකාවේ පරිසර නියමුවෝ ක්ෂේත්‍ර අධ්‍යාපන චාරිකාවට එක්වෙති
- 2018-05-15 20:27:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපති බාලිකා විද්‍යාලයීය පරිසර නියමුභට කණ්ඩායම විල්පත්තු ජාතික වනාන්තරයේ ජෛව විවිධත්වය අධ්‍යනය සඳහා සංවිධානය කෙරැණු ක්ෂේත්‍ර චාරිකාවක පසුගියදා නිරතවූහ.
මෙම චාරිකාවට සහභාගි වූ පරිසර නියමු භටයන් හට තරැණ සත්වවේදීන්ගේ සංගමය මගින් මග පෙන්වීම ලබාදුණි.
මෙම අවස්ථාවට විද්‍යාලයීය විදුහල්පතිනි නයනා වන්නිආරච්චි, සහකාර විදුහල්පතිනි නිලන්ති සුදර්ශනී, පරිසර නියමුභට කණ්ඩායම භාර ආචාර්ය පුෂ්පා රංජනි, අරැණි ශ්‍රියන්ති, තරැණ සත්ව වේදීන්ගේ සංගමයේ නිලධාරි මහත්ම මහත්මීහූ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments