ජාතික ආහාර නිෂ්පාදනයට - සියඹලාගස්වැටිය සිරිසුමන විදුහලෙන් ආදර්ශ ගෙවත්තක්
- 2017-10-31 16:41:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජය ප්‍රකාශයට පත් කර ඇති ජාතික ආහාර නිෂ්පාදන සතියට සමගාමීව දිවයිනේ පාසල් භූමිවල ආහාර බෝග වගාකිරීම හා ආදර්ශ ගෙවතු සකස් කිරීම සිදුකෙරිණි.
කොබෙයිගනේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියඹලාගස්වැටිය සිරිසුමන මහා විද්‍යාලයේ ගුරැවරැ, සිසු සිසුවියෝ හා මවුපියෝ ද එක්ව එම විද්‍යාල භූමියේ ආහාර බෝග වර්ග වගාකිරිමේ කටයුතුවල නිරතවූහ.එම විද්‍යාලයේ විදුහල්පති එස්.කේ.සුනිල් මහතා පාසලේ දරැවන් හා එක්ව පාසල් භූමියේ කෙසෙල් පැළයක් සිටුවන අයුරැ.
(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
Reply To:
Name - Reply Comment
0 Comments