ජාතික ගණිත -විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය - අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කරලුට රන් හා රිදී පදක්කම්
- 2019-04-30 13:47:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 ජාතික ගණිත - විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කරලු ජයසේන ශිෂ්‍යයා රන් හා රිදී ද්විත්ව පදක්කම් දිනා ගත්තේය.
එම තරගාවලියේදී ඔහු විද්‍යා විෂය සඳහා රන් පදක්කමද ගණිතය විෂය සදහා රිදී පදක්කමද දිනා ගෙන චීනයේ පැවැත්වෙන ලෝක ගණිත -විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත්තේය .
ශ්‍රී ලංකාවේ පාසලකින් ජාතික ගණිත -විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියකදී විද්‍යා විෂයට රන් පදක්කමක් හා ගණිතය විෂයට රිදී පදක්කමක් දිනු පළමු ශිෂ්‍යා වීමේ භාග්‍ය හා ගෞරවය දිනා ගැනීමට ද ඔහුට හැකිවිය.
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )
Reply To:
Name - Reply Comment
0 Comments