ජාතික මහා ක්‍රීඩා උලෙළ - කැරම් හා දැල්පන්දු තරග ඇරඹි දා
- 2019-10-24 10:17:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශය හා ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන 45 වන ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව පැවැත්වෙන කැරම් හා දැල්පන්දු තරග පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
තරගාවලියේ සමාරම්භක අවස්ථාව, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාව සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අති විශාල පිරිසක් සහභාගී වූහ.
(වියලුව නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments