ජුසේවාස් පිය දහම් පාසලේ සිසු නායකයන්ට පදක්කම්
- 2018-03-30 11:00:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හංවැල්ල සුරලොවට වැඩිය දෙව් මවුන්ගේ දෙව් මැදුරේ ජුසේ වාස් පිය දහම් පාසලේ ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම් දීම හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් හංවැල්ල සුරලොවට වැඩිය දෙව් මවුන්ගේ දෙව් මැදුරේ පැවති දිව්‍ය පූජා යාගයේ දී පසුගියදා සිදු කෙරැණි.
මෙහිදී පියතුමන් විසින් නව ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම ද ශිෂ්‍යනායක නායිකාවන් විසින් දිව්‍ය පූජා යාගයේ දී පඬුරැ පිදීම ද සිදු කෙරැණි. එම අවස්ථාවට ගුරැබෑවිල දිසානායක හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන් ද, දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයට ද, සිසු දරැ දැරියෝ ද, කිතුනු ජනතාව ද විශාල පිරිසක් සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments