Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයේ ප්‍රාථමික අංශ සංවිධානය කළ ‘සියුමැලි රේඛා‘ චිත්‍ර ප්‍රදර්ශනය සහ චිත්‍ර තරගයේ ජග්‍රහකයින් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම විද්‍යාලීය ප්‍රාථමික අංශයේ ඇරුණළු පරිශ්‍ර යේ දී පැවැත්විණ.විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල, ප්‍රවිණ චිත්‍ර ශිල්පී පියල් උදය සමරවීර. ඇට්ලස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි මොහොමඩ් හම්සා ඇතුළු ආරධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක, උපදෙස් පරිදි ප්‍රථමික අංශ සහකාර විදුහල්පති ඒ.ඒ. ජගත් අමරසිංහ මහතාගේ මොහෙයවීමෙන් උත්සවය පැවැත්විණ.

ඡායාරූප-රුසිරු තරංග

DSC_0214 DSC_0226 DSC_0230 DSC_0243 DSC_0244 DSC_0248 DSC_0258 DSC_0259 DSC_0261 DSC_0264 DSC_0265 DSC_0271 DSC_0272 DSC_0274 DSC_0280 DSC_0282 DSC_0296 DSC_0299 DSC_0386 DSC_0393 DSC_0396 DSC_0399

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.