කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල දා...
- 2018-02-06 18:12:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගියදා තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා හිටපු ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමේ නායක ඩියුක් රාජපක්ෂ, සම්පත් බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තිලක් රන්වල, විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක මහතා ඇතුලු මහත්ම මහත්මීහු රුසක් සහභාගි වූහ. සූර, වීර, ශාන්ත, මෙත්තා යන සිවු නිවාසයන් ඔස්සේ සිසු දරුවන් ක්‍රීඩා දක්ෂතා දැක්වූ අතර මෙවර ශූරතාව වීර නිවාසය ද අනුශූරතාව ශාන්ත නිවාසය ද දිනාගන්නා ලදී.
(ඡායාරූප - රුෂිරු තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments