ඩෙංගු තුරන් කිරීමේ තරගය - බළපිටිය ගුණානන්ද ප්‍රාථමික විද්‍යාලය හොඳම පාසල වෙයි
- 2020-05-06 19:51:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බළපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මෙහෙයවීමෙන් බළපිටියේ පාසැල් අතර පැවති ඩෙංගු තුරන් කිරීමේ තරගයේ දී බළපිටිය ගුණානන්ද ප්‍රාථමික විද්‍යාලය හොඳම පාසල ලෙස තේරී පත්විය.
ඒ වෙනුවෙන් වූ සහතික පත්‍රය බළපිටිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී චතුරිකා වීරප්පෙරැම මහත්මිය විසින් විදුහල්පති වසන්ත ද සිල්වා මහතා වෙත ප්‍රදානය කරන ලද අයුරැ ඉහත ඡායාරෑපයේ දැක්වේ.
පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. ආර්. පී. ද සිල්වා සහ බළපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක සේනාරත්න යන මහත්වරැන්ද ඡායාරෑපයේ වෙති.
(තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල)
Reply To:
Name - Reply Comment
0 Comments