ඩෙංගු මඩින්න කිරම ධම්මානන්ද පරිසර නියමුවෝ එක්වෙති
- 2017-10-18 12:09:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඩෙංගු මදුරැවන් බෝවීමේ අවදානම සහිත පරිසරය පවිත්‍ර කිරීමේ විශේෂ ශ්‍රමදානයක් පසුගිය දා කිරම දී පැවැත්වුණි.
කිරම ධම්මානන්ද විද්‍යාලයේ දෙරණ පරිසර නියමුවන් ප්‍රමුඛ සිසු දරැ දැරියන්ගේ සහභාගීත්වයෙන් මෙම පවිත්‍රතා ශ්‍රමදාන කටයුතු ඉතා සාර්ථකව පැවැත්වුණු අතර එහි අවස්ථා කීපයක් ඡායාරෑපවලින් දැක්වෙයි.
(කිරම - ඩබ්. ඒ. නෙල්කා)
Reply To:
Name - Reply Comment
0 Comments