ඩෙංගු මර්දනයට බෝපේ රාජසිංහයෙන් ප්‍රදර්ශනයක්
- 2017-12-14 16:22:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෝපේ රාජසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරැ දැරියන් විසින් ඉදිරිපත් කරනු ලබන ඩෙංගු උවදුර මැඩ පැවැත්වීමේ අරමුණින් පාසල් ප්‍රජාව දැනුම්වත් කිරීමේ ප්‍රදර්ශනයක් විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
විවිධ පුද්ගලයන් විසින් පරිසරයට මුදාහරින නොදිරන ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගනිමින් සකස් කළ නිර්මාණ ද, මදුරැවන් බෝවීමේ ස්ථාන හඳුන්වාදීම ද සිදුකෙරැණි.
එම අවස්ථාවට විදුහල්පති ජේ. සී. කුමාරි නියෝජ්‍ය විදුහල්පති ඩී. කේ. සුරංගිකා අබේරත්න මහත්මිය, විදුහලේ ආචාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ හා ආරාධිත අමුත්තෝ රුසක් ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments