තම්මිට මහ විද්‍යාලයේ පොළක්
- 2018-01-02 10:18:16
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ තම්මිට මහා විද්‍යාලයීය සිසු සිසුවියන් එක්ව සංවිධානය කළ වෙළදපොළක් විදුහල් භූමියේ දී පසුගියදා පැවැත්වුණි.
2017 විද්‍යාලයීය වාර්ෂික ක්‍රීඩා උලෙළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම පිණිස, විදුහල්පති ඒ. ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මවුපිය සංවර්ධන සමිතියේ සහයෝගය ඇතිව, ආචාර්ය මණ්ඩලය මෙම පොළ සංවිධානය කොට තිබුණි.
ප්‍රදේශයේ එළවළු, පලතුරැ, පැළවර්ග, රසකැවිලි ඇතුළු ගමේ නිෂ්පාදිත භාණ්ඩ හා ද්‍රව්‍ය රුසක් මෙහිදී ඉතාමත් පහසුමිලට අලෙවි කෙරිණි.
විදුහල්පති ඒ. ජයරත්න මහතා සිය විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සිසු දරැ දැරියන් වෙළදාම් කටයුතුවල නියැළි සිටින අන්දම නීරික්ෂණය කළ අයුරැ ඡායාරෑපයෙන් දැක්වේ.
(ඡායාරෑපය - මාකේවිට අර්නස්ට් ජයතිලක)
Reply To:
Name - Reply Comment
0 Comments