තඹුත්තේගම විදුහලේ නිකේෂ්ගෙන් බහු කාර්ය උපකරණයක්
- 2017-12-26 21:37:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 පාසල් කනිෂ්ඨ නිර්මාණකරැවන් තේරීමේ තරගාවලියේ දී කපරාරැ කටයුතු සඳහා භාවිත කළ හැකි බහු කාර්ය උපකරණයක් නිර්මාණය කළ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ නිකේෂ් නිර්මාල් රණසිංහ සිසුවා සමස්ත ලංකා 3 වැනි ස්ථානය දිනාගත්තේය.
ශ්‍රී ලංකා ඉංජිනේරැ ආයතනය විසින් තරගාවලිය සංවිධානය කරනු ලැබිණි.
බිත්ති කපරාරැ කිරීමේ දී ලණු කොස්සකින් වතුර ඉසීම වෙනුවට මෙම උපකරණයෙන් වතුර ඉස අවශ්‍ය ලෙස හුණු මැදීමට හැකියාවක් පවතී.
එස්. එම්. නලින්ද සම්පත් සිරිවර්ධන, පී. ගුණදාස ගුරැතුමන්ලා දෙපොළ සහ විදුහල්පති ඩී. එම්. එස්. සුනිල් ජයසිංහ මහතා දැක්වූ සහය නිකේෂ් මහත් ගෞරවයෙන් සිහිපත් කරයි.
(ගිරිබාව - ඊ. එම්. ජේ. බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments