තරුෂිට කරාතේ පදක්කම්
- 2019-09-03 03:04:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පළාත් කරාතේ තරඟාවලියේදී තරුෂි ඒකනායක ශිෂ්‍යාව වයස අවුරුදු 13 - 3,2,1Kyuකාතා ඉසව්වෙන් මහනුවර දිස්තික්කයෙන් මෙන්ම මධ්‍යම පළාතෙන් ද දෙවන ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කමක්ද, වයස අවුරුදු 13- 3,2,1 Kyuකුමිතේ ඉසව්වෙන් මහනුවර දිස්තික්කයෙන් ප්‍රථම ස්ථානය ද මධ්‍යම පළාත් දෙවැනි ස්ථානයද දිනා ගනිමින් රිදී පදක්කමක් දිනාගත් අතර මධ්‍යම පළාත නියෝජනය කරමින් සමස්ත ලංකා තරඟාවලියට ද සුදුසුකම් ලැබීය. තරගාවලිය මහනුවර නගර සභා ග්‍රෘහස්ථ ක්‍රීඩාගාරයේ දී 2019 සැප්තැම්බර් 1වන දින පැවැත්විණ.
Reply To:
Name - Reply Comment
0 Comments