තරුෂිට කරාතේ පදක්කම්
- 2018-09-05 13:45:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018අගෝස්තු 31වන දින මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වූ මධ්‍යම පළාත් කරාතේ තරඟාවලියේ දී තරුෂි ඒකනායක ශිෂ්‍යාව වයස අවුරුදු 12- 1,2, 3 kyu ඉසව්වෙන් මහනුවර දිස්තික්කයෙන් මෙන්ම මධ්‍යම පළාතෙන් ද පළමු ස්ථානය දිනා ගනිමින් රන් පදක්කමක්ද, වයස අවුරුදු 12- 1,2, 3 ණහම කුමිතේ ඉසව්වෙන් මහනුවර දිස්තික්කයෙන් සහ මධ්‍යම පළාතෙන්ද දෙවන ස්ථානය දිනා ගනිමින් රිදී පදක්කමක් ද ලබා ගත් අතර මධ්‍යම පළාත නියෝජනය කරමින් සමස්ථ ලංකා තරඟාවලියට ද සුදුසුකම් ලබාගත්හ.
Reply To:
Name - Reply Comment
0 Comments