තලාව නවෝද්‍යා පාසලේ ශිෂ්‍ය නායක නායිකාවෝ දිවුරැම් දෙති
- 2018-02-02 18:34:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තංගල්ල අධ්‍යාපන කලාපයේ තලාව නවෝද්‍යා පාසලේ 2017 වර්ෂයට තේරී පත්වූ ශිෂ්‍ය නායක නායිකාවෝ 41 දෙනෙක් එම පාසලේ දී පසුගියදා දිව්රැම් දුන්හ. තලාව නවෝද්‍යා පාසලේ ආචාර්ය විහාරාධිපති කාරියමඩිත්තේ සෝමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විදුහල්පති බී.ජී. ශ්‍රීයාලාල් ප්‍රේමනන්ද මහතාගේ මඟපෙන්වීමෙන් උලෙළ සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාවට දබරුල්ල මහා විද්‍යාලයේ විදුහල්පති කේ.පී. නිශාන්ත , දෙබොක්කාව මහා විද්‍යාලයේ විදුහල්පති එච්. සමරනායක, කොටවාය විද්‍යාලයේ විදුහල්පති එච්.ඩබ්ලිව්. නුවන් ප්‍රියන්ත යන මහත්වරැ ඇතුළු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක නායිකාවෝ සහ මවුපියෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.
( මිද්දෙනිය තිලිණ උදාර)
Reply To:
Name - Reply Comment
0 Comments