Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඟුණකොළපැලැස්ස අධ්‍යාපන කොට්ඨාසයට අයත් තලාව මහා විද්‍යාලයේ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය හදාරන සිසු සිසුවියන්ගේ නිර්මාණ ඇතුළත් නිර්මාණ ප්‍රදර්ශනයක් එම විදුහල් ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. එම ප්‍රදර්ශනයේ අවස්ථාවක් ඡායාරෑපයේ දැක්වේ.
(කසාගල අශෝක තිලකරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments