ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර කෞතුකාගාරය නැරඹීමට පාසල් සිසුන් ඇවිත්
- 2018-05-15 12:32:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ සාමාජිකයෝ සහ පාසල් සිසු සිසුවියෝ පිරිසක් ත්‍රීකුණාමල නාවික හමුදා කෞතුකාගාරය නැරඹීමට පසුගියදා සංචාරයක යෙදුණාහ.
මෙහිදී බ්‍රිතාන්‍ය පාලන සමයේ ත්‍රිකුණාමල වරායේ සිට වරාය හා ඇතුළත වරාය නිරීක්ෂණය කිරීම සඳහා එවකට නැගෙනහිර ඉන්දීය සාගර කලාපයේ සේනාධිපති වශයෙන් ක්‍රියාකළ වයිස් අද්මිරාල්, සර් සැමුවෙල් හ්‍රඩ්ස්, 1 වන බැරන් (1762 – 1814) විසින් ඉදිකරන ලද &හ්‍රඩ්ස් ටවර්* කුලුන ද නැරඹීමට ඉඩ ලැබුණි.
(උඩුගම්පොළ - එල්. ඩබ්ලිව්. ආරියරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments