තුන්දුව ජේ.ඩී .ධර්මසේන කනිෂ්ඨයේ චිත්‍ර ප්‍රදර්ශනයක්
- 2018-02-02 18:31:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බෙන්තොට ,තුන්දුව ජේ.ඩී .ධර්මසේන කනිටු විදුහලේ සිසු සිසුවියන්ගේ කුසලතා එළි දැක්වූ චිත්‍ර ප්‍රදර්ශනයක් එම විදුහලේදී ඉකුත්දා පැවැත්වුණි. මෙම චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කළ විදුහල්පති සනත් රංචාගොඩ මහතා සහ ප්‍රාථමික අංශයේ ආචාරිනී රෝහිණී පෙරේරා මහත්මිය ප්‍රදර්ශනය නරඹමින් ඒවා ඇගයීමට
ලක්කළ අයුරැ.
( බෙන්තොට ජේ.ඉඳුරැවගේ)
Reply To:
Name - Reply Comment
0 Comments