තෙලවල ශ්‍රී රාහුල විදුහලෙන් රහල් රසෝඝා
- 2017-12-22 09:33:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්මලාන, තෙලවල ශ්‍රී රාහුල මහ විදුහලේ ‘%රහල් රසෝඝා’ කලා උලෙළ මොරටුව සර්වෝදය විශ්ව සමාධි ශාලාවේදී පසුගියදා පැවත්වුණි.
එහි විදුහල්පති පූජ්‍ය පලපොත සුමනානන්ද හිමියන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් නියෝජ්‍ය විදුහල්පති රම්‍යා ප්‍රනාන්දු, සහකාර විදුහල්පති සහ නර්තන ආචාරිනි චාමලි විජේතුංග සහ සංගීත ආචාර්ය නිලාන් ශ්‍රී කංකානම්ගේ යන මහත්ම මහත්මීහු ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ සඳහා කැපවී කටයුතු කළහ.
පූජා නැටුම, සරස්වතී නර්තනය, කෙළි ගී, ජපන් නැටුම, භරත නැටුම, රාජ සභාව, පුංචි අපේ ඉස්කෝලේ, මයුරා වන්නම, බෙර සංධ්වනිය, කුලු නැටුම ආදි රංගන රාශියකින් මෙම උෙලළ වර්ණවත් විය. එහි විවිධ අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ.
(කේ. ඉන්ද්‍රජිත් පීරිස්)
Reply To:
Name - Reply Comment
0 Comments